පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට අමාත්යාංශය තවමත් විසඳුම් දී නැහැ – GMOA (VIDEO)
පුවත්
ASK
-
January 28, 2022
කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල පවත්නා හිඟයට කඩිනමින් විසඳුම් දිය යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම රැස්වෙයි – ආණ්ඩුවෙන් යන්න තීරණය කරයිද ?
පුවත්
UN
-
January 21, 2022
ආණ්ඩුව නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වේ. ඒ ශ්රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනි.
තෙල් ප්රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 20, 2022
තෙල් ප්රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
ත්රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහි ජවිපෙ විරෝධතාව! (PHOTOS)
Uncategorized
ASK
-
January 19, 2022
ත්රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා විරෝධතා පාගමනක් අද (19) සංවිධානය කර තිබුණි.
තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්යවරයා සඳහන් කළේය.
1
...
253
254
255
...
265
Page 254 of 265
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.