Tag: SLFP

Browse our exclusive articles!

සෞඛ්‍ය සේවාවේදී රණවිරුවන්ට පළමු තැන!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW): ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සෘජු...

(VIDEO):ජූලියත් ජූනිය වගේමයි.වෙනසක් නැහැ – ඒ තමයි රනිල්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය වසර හයද පහද යන්න පැවති විචිකිච්චාවත් දැන් සමනය වී තිබෙන පසුබිමක ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම පොලිස්පති,මුද්‍රණාලයාධිපති,තැපැල්පති යන නිලධාරීන් සමඟ පූර්ව මැතිවරණ සූදානම ගැන සකච්ජාවක්ද කර තිබුණා. ව්‍යවස්ථානුකූලව නම් ඉතින් ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්ය කාරණයක්.

ආණ්ඩුව පරාජය කිරීමේ සටන ඇරඹුවා, සජිත් සමඟ අත්වැල් බැඳගනිමින් නිදහස ජනතා සභාව කියයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW): ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව, එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට තීරණය...

වැඩවර්ජන කරන අය ජනපති මට්ටු කරයි, මැතිවරණයට පූර්ව සූදානමක්, පාතාලය මඩින්න අලුත් වැඩක් සමඟින් උදෑසන DAILY NEWS@8

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW): https://youtu.be/BzKyhkckDVA?si=lOhz2jDJycGdzfA7 වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා රට මෙහෙයවන ‘විෂන් 2030’ ජනපතිට පිරිණමයි! බොරු පොරොන්දු ලබාදෙන...

විපක්ෂයේ අරමුණ ජනතාවට ලැබිය යුතුව තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද – කනක හේරත්

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW): මෙම වර්ෂය තුළ දී අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 11ක් ලබාදිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

Popular

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

Subscribe

spot_imgspot_img