Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
අවුරුදු කන්න ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලයි
පුවත්
RN
-
February 6, 2022
එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය සහන ලබාගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේක ඉතා අසීරු කාලයක්. අපි මේ හැමදේම කරන්නෙ ලේසියෙන් නෙවෙයි අපෙ හාමුදුරුවනේ – නාමල්
පුවත්
RN
-
February 6, 2022
රජය දැවැන්ත සංවර්ධනයක් සමගම ජනතා සුබසාධනය ද පවත්වාගෙන යන නමුත් මේ සියල්ල සිදුකරන්නේ ඉතාමත් අසීරුවෙන් යැයි අමතක නොකළ යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවෙන් ඉවත්වෙන කතාවක් නෑ, එහෙම එකක් අපි සාකච්ඡා කරලාවත් නෑ – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 6, 2022
ආණ්ඩුවෙන් ඉවත්වනවා තබා එවැන්නක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
රාගම සිද්ධිය නිසා අරුන්දිකගේ දේශපාලනය අවසන් කරන්න දෙන්නේ නෑ – කොටුවේ පොඩි හාමුදුරුවෝ (VIDEO)
පුවත්
RN
-
February 6, 2022
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම එතරම් ලොකු දෙයක් නොවන බවත් මෙම සිදුවීම නිසා අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන ගමන අවසන් කිරීමට නම් තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවත් වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ ඉදිරි පෙළ භික්ෂුන් වහන්සේ නමක් වන අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවත් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ආරක්ෂා කිරීම : මටත් මේ ආණ්ඩුව සැකයි – සනත් නිශාන්ත (VIDEO)
පුවත්
RN
-
February 6, 2022
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ගේත් හෘදසාක්ෂියට අනුව සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
1
...
488
489
490
...
537
Page 489 of 537
Popular
මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!
Rashika Sandamali
-
December 22, 2025
පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!
දේශපාලන පුවත්
December 22, 2025
0
කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි
විදෙස්
December 22, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!
පුවත්
December 22, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...
මොස්කව්හි කාර් බෝම්බයක් පුපුරා යාමෙන් රුසියානු ජෙනරාල්වරයෙකු ජිවිතක්ෂයට
විදෙස්
December 22, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.