Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
ඉන්දියන් හමුදාව යොදවන බවට පළවන පුවත් අසත්‍යයි! – ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
පුවත්
MIAP
-
April 2, 2022
ඉන්දියන් හමුදාව යොදවන බවට පළවන පුවත් අසත්‍යයි! - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
සරසවි සිසුන් පාරට බසී – හයිලෙවල් පාර අවහිර වෙයි – මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක් !
පුවත්
UN
-
April 1, 2022
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් තිබෙන බවයි වාර්තා වන්නේ.
රෑ 12 සිට හෙට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය
පුවත්
UN
-
April 1, 2022
අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පෙරවරු 06 දක්වා බස්නාහිරි පළාත තුළ ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
භාරකාර ආණ්ඩුවකට රට බාරදෙන්න, නැත්තං අපි ස්වාධීන වෙනවා – SLFP
දේශපාලන පුවත්
UN
-
April 1, 2022
රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.
පොලීසිය ගහලා තියෙන්නෙ උද්ඝෝෂකයන්ට නෙවෙයි කවර් කරන්න ආපු මාධ්‍යවේදීන්ට – ඇටකටු කඩන එක අවම බලයද ? (Video)
පුවත්
UN
-
April 1, 2022
උද්ගෝෂකයන්ට පමණක් නොව උද්ගෝෂණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දී ඇති බවත්, පොලිස් නිළධාරීන්ගේ අමානුෂික පහරකෑමට ලක් වූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම පසෙක තබා ඔවුන් මිරිහාන පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
1
...
7,175
7,176
7,177
...
7,630
Page 7,176 of 7,630
Popular
”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” හෑගොඩගේ නවතම කෘතිය ජනගත වෙයි! (PHOTOS)
Radhika
-
September 13, 2025
දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)
සංවර්ධන පුවත්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...
ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!
විදෙස්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...
අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...
උතුරු කැරොලිනාවේ සැහැල්ලු දුම්රියක යුක්රේන තරුණියකට සිදු වූ සාහසික අපරාධයට ට්‍රම්ප්ටත් මළ පනී.
විදෙස්
September 13, 2025
0
සටහන - පුලී සැප්තැම්බර් 13, කොළඹ (LNW): මීට දින කිහිපයකට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.