Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
UNP
Search
Browse our exclusive articles!
ගුරු සේවය අත්‍යවශ්‍ය වන ලකුණු – වෘත්තීය සමිති වෙත ජනපතිගෙන් රතු එළි!
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ නොතබන අතර හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
වැටුණු රටක උද්ඝෝෂණ කරලා දේශපාලන වාසි ගන්න අපට ඕනේ නැහැ – SJB මන්ත්‍රී මාන්නප්පෙරුම
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
සමඟි ජන බලවේගය, කඩා වැටී තිබෙන රටක උද්ඝෝෂණ කරවා ඒවායින් දේශපාලන වාසි ලබා ගන්නා පක්ෂයක් නොවන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.
සමඟියේ 15ක් 20ක් රනිල් එක්ක? ජනාධිපතිගේ ජාතිය ඇමතීමෙන් පසු සමඟිය තවත් හෙල්ලිලාද?
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල ගැන පැහැදීමකින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු 15ක් 20ක් පමණ සිටින බව වාර්තා වෙයි.
රනිල්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් රට යටත් විජිතයක් වෙයි – වජිර
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.
1
...
21
22
23
...
68
Page 22 of 68
Popular
සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!
Radhika
-
September 1, 2025
Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!
විශේෂාංග
September 1, 2025
0
සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...
හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට
පුවත්
September 1, 2025
0
හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...
අපේ මුහුද,අපේ ගොඩබිම, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන්.කිසිදු බලපෑමකට යටත් වෙන්නේ නැහැ.ජනපතිගෙන් උතුරේ ජනතාවට පොරොන්දු රැසක්!
දේශපාලන පුවත්
September 1, 2025
0
කොළඹ LNW:පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය...
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්!
පුවත්
September 1, 2025
0
කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.