පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
UNP
Search
Browse our exclusive articles!
(VIDEO):හිතුවේ බදු හොරු ගැන අහයි කියල.ඒත් ඇහුවේ පරණ ප්රශ්න වැලමයි – CID ගිය චම්පික
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
''හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්යවශ්ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා. ඒත් ඇහුවෙ පාස්කු ප්රහාරය ගැන කුමන්ත්රණයක් තිබ්බද කියලා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
(VIDEO):ඩිලාන් සජිත්ට දුන්න සහතිකය!
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
පොහොට්ටු අලි හොර ආණ්ඩුව යටතේ පවත්වන අවසන් මැයි දිනය පැවැත්වෙන අතර ලබන වසරේ මැද මාවතේ ගමන් කරන සජිත් ප්රේමදාස ප්රමුඛ සමඟි ජන සන්ධාන ආණ්ඩුව යටතේ එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ජනාධිපතිට එරෙහි ඉරාන්ගේ විරෝධය!
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් විමධ්යගත මුදල් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ව්යාපෘතිවලට ලබා දෙන ක්රමවේදයට තමා එකඟ නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පවසනයි.
(VIDEO):මොකද වෙන්නේ කියල මට හොඳට දැනෙනවා.ඉස්සරහට කියන්නන් – රාජිත
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
ඉදිරි මැතිවරණයෙන් පසු රාජපක්ෂලා දේශපාලනයෙන් විශ්රාම යන අතර ඉතිරි වන්නේ නාමල් රාජපක්ෂ වන නමුත් ඔහුද මේ වන විට රනිල් වික්රමසිංහට විරෝධය දක්වන තත්ත්වයක පොහොට්ටු ආණ්ඩුවක් ගැන ඇතැමුන් කතා කළද සැබෑ තත්ත්වය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා පවසයි.
(VIDEO):මැයි දිනයේදී පුද්ගලීකරණයට පොහොට්ටුවෙන් යෝජනාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
රාජ්ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී රජය අදාළ ආයතන සේවකයින්,වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර වැඩකරන ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි එය සිදුකිරීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රජයට මෙවර මැයි දිනයේදී යෝජනාවක් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතා අද (25) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවේදී පැවසුවේය.
1
...
33
34
35
...
70
Page 34 of 70
Popular
දශකයක හරිත අභිමානය: උසස් අධ්යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…
Rashika Sandamali
-
October 26, 2026
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
සංවර්ධන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු...
හරිතට දහයයි….
විශේෂාංග
October 26, 2026
0
විශ්වවිද්යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.