පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය
Search
Browse our exclusive articles!
හර්තාලයට පෙර ජවය – අන්තරේ පාගමන ඇරඹෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.
අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.
උල් බැරියර් සහ තර්ජනය කිරීම්වලට එරෙහිව අන්තරය මානව හිමිකම් කොමිසමට! (VIDEO)
පුවත්
ASK
-
April 25, 2022
ආණ්ඩුව විසින් ඊයේ දින ජනතා උද්ඝෝෂණ අහෝසි කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව අද (25) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අන්තරේ කියන්නේ සටන්වල මොහොතක් නෙවෙයි ඉතිහාසයක්. ඔවුන් ගේන්නේ ජවයක් නෙවෙයි ජීවයක් – හඳගම
විශේෂාංග
RN
-
April 25, 2022
අන්තරේ කියන්නේ සටනක් නෙවෙයි. සටන් සම්ප්රදායක්. සටන් වල මොහොතක් නෙවෙයි. ඉතිහාසයක්. එහෙම කණ්ඩායමක් GoHomeGota සටනට ගෙන එන්නේ ජවයක් නෙවෙයි ජීවයක්.
අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)
පුවත්
ASK
-
April 24, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.
1
...
7
8
9
Page 8 of 9
Popular
ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!
ASK
-
September 23, 2026
සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!
සංවර්ධන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...
ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....
නාමල්ට අදත් ඇප නෑ..
පුවත්
September 23, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...
විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!
දේශපාලන පුවත්
September 23, 2026
0
කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.