Tag: උදය ගම්මන්පිල

Browse our exclusive articles!

මෛත්‍රී එක්ක හරි මග යන්න හදන විමල්, ගම්මන්පිල වගේ කාඩ්බෝඩ් වීරයෝ කොහෙවත් නෑ – රෝහිත

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එක්ව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලාසනයේ තබාගෙන "මුළු රටම හරි මගට" ගන්නට කතා කිරීම ලෝක විහිළුවක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

විපක්ෂයට එකතු වෙනවාද, නැද්ද ? – ගම්මන්පිලගේ පිළිතුර (VIDEO)

ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති අය ඇත්තට බියෙන් තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල ඇමතිවරයෙක් හැටියට ෆේල්. පොරවෙන්න වොයිස්කට් දීලා වැඩක් නෑ – ඩිලාන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙකු වශයෙන් අසමත් බවත් ඔහු සිටින්නේ ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරවා ගැනීමට මිස පිටතදී වොයිස්කට් දීමට නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ගම්මන්පිල තවදුරටත් බලශක්ති ඇමතිකමේ තබාගැනීම ජනතාවට කරන විශාල නින්දාවක් – පතිරණ

මේ තරම් බරපතළ අර්බුදයක් ඇතිකර තිබියදීත් උදය ගම්මන්පිල මහතාව තවදුරටත් බලශක්ති අමාත්‍ය ධුරයෙහි තබාගැනීම මෙරට ජනතාවට කරන විශාලතම නින්දාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ගම්මන්පිල ආණ්ඩුවට “හරි මග” පෙන්නන්න එන්නේ රෙදිත් ඇඳගෙනද ? – පතිරණගෙන් දැඩි ප්‍රහාරයක්

ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සලස්වා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ඉඩ හැර, "හරි මග" යනුවෙන් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැමිණෙන්නේ රෙදිත් ඇඳගෙනදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.

Popular

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

Subscribe

spot_imgspot_img