Tag: එක්සත් ජනරජ පෙරමුණ

Browse our exclusive articles!

(VIDEO):යෝජනාවක් අවොත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න මමත් සූදානම්!

පුළුල් සන්ධානයේ යෝජනාවක් මත ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත් තමන් ඊට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

(VIDEO):රාජපක්ෂලා 05ක් පාර්ලිමේන්තු යවනවද? රට ගොඩගන්නවද? තීරණය රනිල් අතේ!

රට අර්බුදයෙන් මුදා ගැනීමද, රාජපක්ෂලා පාර්ලිමේන්තුවට තේරී පත්වීමද වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික කොමියුනිස්ට් පක්ෂයටත් යයි!

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ.

(VIDEO):මාස 06න් අර්බුදය විසඳන්න චම්පික බලතල ඉල්ලයි!

පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දෙන්නේ නම් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික මනෝ ගනේෂන් හමුවෙන්නත් යයි!

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙත ලබා දී තිබෙනවා.

Popular

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

Subscribe

spot_imgspot_img