පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
යුරෝපෙ තාමත් ඩීසල් රුපියල් 552 යි, අපි තාමත් ඊට අඩුවෙන් ඩීසල් විකුණන්නෙ – රෝහිත
පුවත්
UN
-
March 10, 2022
ඉතාලියේ අද වනවිට ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ යුරෝ 2.20 කට බවත්, එය ශ්රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් වරාය හා නාවික අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඉතාලියේ පෙට්රල් ලීටරයක් අලෙවි වන්නේ යුරෝ 2.22 කට බවද ඇමතිවරයා පවසනවා.
”ශානිට අත නොතබනු” – සිවිල් සංවිධාන ශ්රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට!(VIDEO)
පුවත්
ASK
-
March 10, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට සහය පළකරමින් අද (10) ශ්රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් සහ පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු යොදා තිබුණි.
ක්රම තුනකට යටත්ව ආනයනය පාලනයට!
පුවත්
ASK
-
March 9, 2022
වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා සීමිත කාලයකට ආනයන සිමා කිරීමට රජය පියවර ගෙන තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ගීතාගෙන් ඩීසල් ඉල්ලන්න ගිය SJB තරුණ නායකයාට වුණ දේ! (VIDEO)
පුවත්
ASK
-
March 8, 2022
සමඟි තරුණ බලකාය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ඩීසල් ලබා ගැනීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ගොස් තිබුණි.
කාදිනල් හිමි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි
පුවත්
ASK
-
March 7, 2022
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සදහා නිසි ක්රමවේදයක් සකසා දෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටලින් ඉල්ලීමක් කර තිබේ.
1
...
25
26
27
...
51
Page 26 of 51
Popular
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
RN
-
October 21, 2026
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.