පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
පොහොට්ටුවේ චණ්ඩි මන්ත්රීවරුනි පුළුවන් නම් එන්න.අපි 15 කොළඹ වටලනවා – SJB (VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත අතර පොහොට්ටුවේ චණ්ඩි මන්ත්රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අඳුරට වැටුණු ජනතාව!(VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකර පාලකයින්ට එරෙහිව ඊයේ රාත්රියේ කොහුවල නගර මධ්යයේ ජනතාව එක්රැස් වී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
විමල්ට, ගම්මන්පිලට ජීවිත තර්ජන ? අගමැතිගේ නියෝගයෙන් තවදුරටත් කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් !
දේශපාලන පුවත්
UN
-
March 6, 2022
කැබිනට් ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට, කැබිනට් ඇමතිවරයෙකුට ලබාදෙන මට්ටමේ ආරක්ෂාවක් සඳහා තවදුරටත් හිමිකම් කීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙන්නේ අදාල මන්ත්රීවරුන් දෙදෙනොට මෙතෙක් ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙසයි.
ඇමතිකම් අහිමි වූ විමල්-ගම්මන්පිල හතරවැනි පේළියට විසිවෙයි – එස්බීට මුල් පුටුවක් !
පුවත්
UN
-
March 6, 2022
මෙතෙක් ආණ්ඩු පක්ෂයේ මුල්පෙළ අසුනක් හිමිව තිබූ ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට සිව්වැනි පෙළ දක්වා පසුබැසීමට සිදු ඇති අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාටද දෙවැනි පෙළ සිට සිව්වැනි පෙළ දක්වා පසුපසට යාමට සිදුව තිබේ.
කැබිනට් සංශෝධනයෙන් අර්බුද උත්සන්න වෙයි – එස්බීට තනතුරු දුන්නාට ලොහාන් නොසතුටින්
පුවත්
UN
-
March 6, 2022
විශේෂයෙන් එස්.බී. දිසානායක මහතාට කැබිනට් අමාත්ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් රැසක් නොසතුට පළ කරන බවයි වාර්තා වන්නේ.
1
...
26
27
28
...
51
Page 27 of 51
Popular
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
Rashika Sandamali
-
October 21, 2026
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
කටකතා
October 21, 2026
0
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.