Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
අඳුරට වැටුණු ජනතාව!(VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකර පාලකයින්ට එරෙහිව ඊයේ රාත්‍රියේ කොහුවල නගර මධ්‍යයේ ජනතාව එක්රැස් වී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මෛත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ඉන්නවාද? යනවාද? තීරණයක් ගැනීමට සැරසෙයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 5, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු විශේෂ රැස්වීමක් සඳහා අද (05) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණු අතර මේ වනවිට ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන ජනතා විරෝධය හමුවේ තවදුරටත් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස රැඳී සිටිනවාද? නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වනවාද? යන්න පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ජා කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
විමල් සහ ගම්මන්පිල කළේ ප්‍රේමදාසට සහ දිසානායකට ඕන දේද?(VIDEO)
පුවත්
ASK
-
March 5, 2022
කුමන ඇමතිවරයෙක් වුවත් ආණ්ඩුවට පැමිණි විට කළ යුත්තේ විපක්ෂයේ කාර්යභාරය නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
විමල්ගේ චෝදනාව බරපතලයි. බැසිල් ගැන වහාම පරීක්ෂණයක් කරන්න – SJB ජනාධිපතිගෙන් ඉල්ලයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 5, 2022
බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
කොවිඩ් මළසිරුරු ඕනෑම සුසාන භූමියක භූමදානයට අවසර
පුවත්
RN
-
March 5, 2022
කොවිඩ් - 19 වෛරස් ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ශ්‍රී ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදී තිබේ.
1
...
14
15
16
...
43
Page 15 of 43
Popular
නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි
Rashika Sandamali
-
December 18, 2025
ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!
සංවර්ධන පුවත්
December 18, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...
මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!
පුවත්
December 18, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...
නාමල්ගේ මාලිමා දමනය !
විශේෂාංග
December 18, 2025
0
ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...
වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!
පුවත්
December 18, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.