පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගාමිණී වලේබොඩ
Search
Browse our exclusive articles!
මන්ත්රී වලේබොඩගෙන් විශේෂ හෙළිදරව්වක්!
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කළේය.
පොහොට්ටුවට අමුතු අපේක්ෂකයෙක් නෑ. එකම කෙනා රනිල් – මන්ත්රී වලේබොඩ
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
ශ්රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.
(VIDEO):මන්ත්රීවරුන්ගේ පර්මිට් එක නවත්වලා ආර්ථිකය හදන්න පුළුවන්ද? කරලා බලමුකෝ එහෙනම්
දේශපාලන පුවත්
ASK
-
April 30, 2024
මන්ත්රීවරුන්ගේ වාහන ආනයන පර්මිට් එක නවත්වා ආර්ථිකය හදිය හැකි නම් ඊට සියලු මන්ත්රීවරුන් එකඟවනු ඇති නමුත් එය සම්පූර්ණ විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
(Video):මැතිවරණයක් වෙනුවට ව්යවස්ථා සංශෝධනයක්?
දේශපාලන පුවත්
ASK
-
February 10, 2024
රට තුළ දේශපාලන අර්බුදයක් පත්කරගනිමින් ඒ හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සහයක් ගනිමින් සිටින බව පෙනෙන්නට ඇතැයි උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
විස්සට තිබුණ ගෝව කිලෝව දැන් 800යි.පස් දෙනෙක්ට සුප් එකක් බොන්නත් දැන් 3000ක් ඕනේ!
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
පාලකයින් ආර්ථිකය ඉතා නරක තැනකට ගෙන යමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා අද (06) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
2
Page 1 of 2
Popular
‘ඕර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය
RN
-
October 27, 2026
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...
හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි
ව්යාපාරික
October 27, 2026
0
ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...
මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්ය ආයතන අධිකරණයට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්රාමාත්ය...
ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.