පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගාමිණී වලේබොඩ
Search
Browse our exclusive articles!
පුංචි ජන්දයට නාමයෝජනා දුන්න රජයේ සේවකයින් අලි අමාරුවක – කරන්න යන දේ මෙන්න (VIDEO)
පුවත්
ASK
-
March 28, 2023
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිතභාවයක් නොමැති වීම තුළ එම මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී තිබෙන රජයේ සේවකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ඔවුන්ගේ වැටුපෙන් කොටසක් හෝ දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
ආර්ථිකය සමූල ඝාතක බදු පනතක් සම්මත වුණේ – වලේබොඩ (VIDEO)
පුවත්
ASK
-
December 13, 2022
මේ වන විට සම්මත කර තිබෙන බදු පනත හරහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ස්ථාවර වැටුප් ලබන මෙන්ම වෘත්තීයවේදීන්ගේ ආර්ථිකය ඉතාම නිර්ධන ලෙස කඩාවැටීමක් සිදුවන අතර එය ආර්ථිකයම සමූල ඝාතනය කරන පනතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
රාජ්‍ය ඇමතිවරු මිලියන 800ක් වියදම් කරන ගමන් ලක්ෂ 4ක් ඉතිරි කරන හැටි! (VIDEO)
පුවත්
ASK
-
September 11, 2022
රාජ්‍ය අමාත්‍යවරු වැටුප් නොගෙන වැඩ කරන බව පැවසුවද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇමති වැටුප බවත් මන්ත්‍රී වැටුප ඔවුන් ප්‍රතික්ෂේප කර නොමැති හෙයින් එම ඇමති කණ්ඩායම වෙනුවෙන් රු. මිලියන 800ක් වැය කිරීමට සිදුව ඇති අතර ඔවුන් ඇමති වැටුප ප්‍රතික්ෂේප් අකිරිම නිසා ඉතිරි වන්නේ රු. ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
2
Page 2 of 2
Popular
‘ඕර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය
RN
-
October 27, 2026
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...
හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි
ව්යාපාරික
October 27, 2026
0
ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...
මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්රාමාත්ය...
ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.