පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨා ගෝ ගම
Search
Browse our exclusive articles!
මැයි 09 ප්රහාරය අතරතුර පොලීසියට බලපෑම් කළේ කවුද ? – දේශබන්දුගේ ජංගම දුරකතනය ගැන විමර්ශන
පුවත්
UN
-
June 1, 2022
මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම විරෝධතාවයට සහ ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙම පරීක්ෂණවලට...
රැට්ටා අත්අඩංගුවේ! (VIDEO)
පුවත්
ASK
-
May 30, 2022
''ගෝඨා ගෝ ගම'' අරගල භූමියේ ඉදිරිපෙළ ක්රියාකාරිකයෙකු වන සමාජ මාධ්ය ක්රියාකාරිකයෙකු ලෙස රට තුළ ප්රසිද්ධ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහින්ද, නාමල් ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි
පුවත්
UN
-
May 29, 2022
මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීම සඳහායි.
ලෝක වෙළඳ මධ්යස්ථානය අසල උණුසුම් තත්ත්වයක්! (VIDEO)
පුවත්
ASK
-
May 28, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වීම මූලික කරගනිමින් කොල්ලුපිටියේ සිට ජනධිපති මන්දිරය දෙසට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු අතර එය ලෝක වෙළෙඳ මධ්යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.
ගෝඨා ගෝ ගම අරගලයට දින 50යි.අරගලය තවදුරටත් ඉදිරියට!
පුවත්
ASK
-
May 28, 2022
ගාලුමුවදොර ''ගෝඨා ගෝ ගම'' අරගලයට අදට දින 50ක් සපිරෙන අතර එය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට එම විරෝධතා කණ්ඩායම් තීරණය කර තිබේ.
1
2
3
4
...
7
Page 3 of 7
Popular
පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!
ASK
-
October 22, 2026
ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...
සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...
අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි
කටකතා
October 22, 2026
0
විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.