පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
හිටපු ජනාධිපති බිරිඳට තර්ජනය කළ අයෙක් CID අත්අඩංගුවට
පුවත්
UN
-
September 26, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ කොළොන්නාව,...
යළි දේශපාලනයට එන්න – පොහොට්ටු මැති ඇමතිවරුන්ගෙන් ගෝඨාභයට කරදර පිට කරදර
පුවත්
UN
-
September 17, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින මිරිහානේ නිවස මේ දිනවල දැඩිලෙස කාර්යබහුල වී තිබෙනවා. පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සහාය ලබාදුන් පාර්ශ්වය...
කලකට පසු ගෝඨාභය ෆේස්බුක් එයි …
කටකතා
RN
-
September 12, 2022
මාස දෙකක පමණ කාලයකට පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් පළ කර තිබේ. ඒ, ආසියානු ශූරතාවයන් දිනාගත් ශ්රී ලංකා ක්රිකට්...
ගෝඨාභයට ආරක්ෂාව සැපයූ මහින්ද රණසිංහ මේජර් ජනරාල් ධුරයට උසස් කරයි
පුවත්
UN
-
September 11, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව බාරව සිටින බ්රිගේඩියර් මහින්ද රණසිංහ මහතා මේජර් ජනරාල් තනතුර දක්වා උසස් කර තිබෙනවා. ඔහු යුද හමුදා විශේෂ බලකායේ...
ජනාධිපති රනිල් පොරොන්දුව රැක්කා -කාක්කොත් එක්ක කොහොම දුරක් යයිද කියල බලමු (VIDEO)
පුවත්
ASK
-
September 3, 2022
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
20
21
22
...
68
Page 21 of 68
Popular
බෙංගාල බොක්කේ සුළි කුණාටුවෙන් ශ්රී ලංකාවට වක්ර බලපෑම් – ප්රදේශ රැසකට තද වැසි සහ ගංවතුර අවදානම්!
Rashika Sandamali
-
October 26, 2026
ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!
සංවර්ධන පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක
දේශපාලන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී...
2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…
විදෙස්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්යන්තර ක්රීඩාව සහ...
නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.