පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
13 නැකතට ජනපති එළියට!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අගමැතිගේ රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තබයි!(VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා තිබෙනවා.
බැස යන්න කියද්දීත් අගමැති රනිල්ගෙන් විශේෂ ප්රකාශයක්! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
පක්ෂ නායක රැස්වීමේදී තමන් විසින් ජනාධිපතිවරයට යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් නිකුත් කරමින් පවසයි.
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
1
...
33
34
35
...
68
Page 34 of 68
Popular
‘ඕර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය
RN
-
October 27, 2026
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...
හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි
ව්යාපාරික
October 27, 2026
0
ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...
මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්ය ආයතන අධිකරණයට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්රාමාත්ය...
ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.