Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ගෝල්ෆේස් විරෝධය
Search
Browse our exclusive articles!
වයඹ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් විරෝධතා පෙළපාලියකින් ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)
Uncategorized
ASK
-
April 23, 2022
වයඹ විශ්ව විද්‍යායේ ශිෂ්‍යයින්ද අද (23) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට විරෝධතා පෙළපාලියකින් ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ඊට සහය දුන්නේය.
මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)
පුවත්
ASK
-
April 22, 2022
රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.
වැටුණු රට හදන මාර්ග සිතියම කෝ? සජිත්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.සභාවත් කල් තැබෙයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 22, 2022
මේ වනවිට බරපතල ඛේදවාචකයකට ලක්ව ඇති අපේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි කිහිපවිටක් තමන් ප්‍රශ්න කළ නමුත් ආණ්ඩුවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) යළි පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය.
රඹුක්කන සිද්ධිය ගැන විමර්ශන CID භාරයට!
පුවත්
ASK
-
April 21, 2022
පසුගිය 19 වන දින රඔුක්කන ප්‍රදේශයේ විරෝධතාවකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරණයට පත්වීම ගැන අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර ඇත.
විධායකය අහෝසි කරන SJB යෝජනාව කථානායකට!
පුවත්
ASK
-
April 21, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාලළ නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
1
2
3
4
Page 2 of 4
Popular
යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!
ASK
-
December 10, 2025
සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි
පුවත්
December 10, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...
ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!
පුවත්
December 10, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...
ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්
දේශපාලන පුවත්
December 10, 2025
0
කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...
වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!
විදෙස්
December 10, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.