පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති ලේකම්
Search
Browse our exclusive articles!
නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක
පුවත්
RN
-
July 21, 2022
නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් සමන් ඒකනායක මහතා පත්කර තිබේ. සමන් ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. RN
එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායේ නිළ කාලය මාස 03 කින් දිගු කරයි
පුවත්
UN
-
March 1, 2022
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනතාව හාම්පුතුන් සේ සලකා වැඩ කරන්න – ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයින්ට කියයි
පුවත්
RN
-
February 6, 2022
නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ට ජනතාව වැටුප් ගෙවන බැවින් එම ජනතාව සිය හාම්පුතුන් ලෙස සළකා ඔවුන් වෙනුවෙන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් වගබලා ගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පවසයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී
පුවත්
RN
-
February 1, 2022
අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පසුගියදා මල්වතු - අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඒ මහතා පළමුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක පූජ්‍ය...
නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජකාරී අරඹයි
පුවත්
ashika brahmana
-
January 19, 2022
නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.
1
2
3
4
Page 2 of 4
Popular
ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!
Rashika Sandamali
-
September 16, 2026
සිරිලිය සවිය මූල්‍ය විමර්ශනය (සැප්.24) : ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර ශිරන්තිට FCID ය ලිඛිතව දැනුම් දීලා..
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : හිටපු ජනාධිපති බිරිඳ...
බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...
සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.