Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?
පුවත්
RN
-
April 13, 2022
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
ආණ්ඩුව විදෙස් රටවලිනුත් හිඟා කනවා ව්‍යාපාරිකයන්ගෙනුත් හිඟා කනවා – රනිල්
පුවත්
UN
-
April 11, 2022
ලබන ජූලි - අගෝස්තු වනවිට පෞද්ගලික අංශයේ ආයතන සැළකිය යුතු ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන තත්වයට අර්බුදය බැරෑරුම් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වී ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටෙනු ඇති බවද එජාප නායකයා සඳහන් කරයි.
රෝහල් සතු ඖෂධ මාස දෙකකට සීමා වෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය දානපතියන්ගේ පිහිට පතයි
පුවත්
UN
-
April 11, 2022
මෙරට රජයේ රෝහල් පද්ධතිය සතු ඖෂධ තොග දිනෙන් දිනම සීමා වන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ රෝහල් සතු ඖෂධ තොග තවත් මාස දෙකකට පමණක් සීමා වන බවයි.
ඩොලරය තවත් ඉහළට පියාඹයි – අද විකුණුම් මිල 330 යි
ව්‍යාපාරික
UN
-
April 11, 2022
මේ වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක අගය දැක්වෙන්නේ එම ප්‍රමාණයෙනි.
අලුත් අවුරුදු සමයෙන් පසු ගෑස් නැතිම වෙන ලකුණු …
පුවත්
RN
-
April 8, 2022
එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
5
6
7
...
14
Page 6 of 14
Popular
හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !
RN
-
November 17, 2025
සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට...
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.