Tag: ඩොලර් අර්බුදය

Browse our exclusive articles!

ඇමරිකානු ඩොලරයේ කළුකඩ මිල අද දිනය තුළ රුපියල් 20කින් පහළට !

ඇමරිකානු ඩොලරයේ කළුකඩ මිල අද (12) දිනය තුළ රුපියල් 20කින් පහළ බැස ඇති බව වාර්තා වේ.

අර්බුද මැද ඩොලරය තවත් ගණං උස්සයි – අද රුපියල් 380 යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. වාණිජ්‍ය බැංකු කිහිපයක අද ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 380 ක් ලෙසයි.

ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක ආධාරයක් !

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් බැංකුව එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඊයේ 370 ට තිබූ ඩොලරය අද 375 ක් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කර විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලයක වටිනාකම රුපියල් 369.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක විකුණුම් අගය එලෙස පවතිද්දී මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 356.83 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඩොලරය අධිවේගයෙන් ගුවන්ගත වෙයි – අද විකුණුම් මිල 371 යි

මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිලද රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.

Popular

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...

ෆීෆා රතු කාඩ්පත් ආන්දෝලනය සහ නීති වෙනස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : FIFA සංවිධානය ෆොලරින්...

Subscribe

spot_imgspot_img