Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
Search
Browse our exclusive articles!
(VIDEO):රනිල්ට පිටුපා පොහොට්ටුව ගහපු ගේම් එක එළියට. ප්‍රමිත බණ්ඩාර A to Z කියයි!
දේශපාලන පුවත්
ASK
-
August 5, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන තිබුණද එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස පක්ෂය දැනුම් දුන් අතර එදා ඔය කියන දේශපාලන මණ්ඩල කිසිවක් හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකුගෙන් විමසීමක් නොවුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.
මාතලේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා රනිල්ගේ සහායට එක්වෙයි!
දේශපාලන පුවත්
ASK
-
August 1, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කල බවට වාර්තා වෙයි.
රටේම ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
ගුරු වෘත්තීය සමිති අකුරට වැඩ අතරේ රාජ්‍ය ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරටම වැඩ!
පුවත්
ASK
-
July 24, 2024
ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීම හෙතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලු සහගත තත්ත්වයක පත්ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235 ක වැය කර නවීකරණය කල දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කරන ලදි.
දඹුල්ලට ප්‍රමිතගෙන් විශ්වවිද්‍යාලයක්!
පුවත්
ASK
-
July 23, 2024
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ - තාක්ෂණික මණ්ඩපය දඹුල්ල සමාරම්භක උත්සවය පසුගිය 21 දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
1
2
3
...
10
Page 1 of 10
Popular
කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව
Rashika Sandamali
-
February 13, 2026
තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...
ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…
තීරු ලිපි
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!
දේශපාලන පුවත්
February 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...
මෙවර සාපෙළ ලියන දරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පෙබරවාරි 17 වැනි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.