Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

මහින්ද ජූලම්පිටියේ අමරේලා, වම්බොට්ටලා සමඟ සිදුකළ දේශපාලනය ඊයේ පාර්ලිමේන්තුවේත් රඟ දැක්වූවා – චම්පික

මහින්ද රාජපක්ෂ මහතා විතාරන්දෙණියේ උක්කුවා, ජූලම්පිටියේ අමරේලා, චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලත් සමඟ සිදුකළ දේශපාලනයේ අවසාන භාගය මේ වනවිට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

බලාගෙන ඉන්න ලබන අවුරුද්දේ ඉන්ධන මිලටත් වැට් බද්ද එනවා – චම්පික

මෙවර රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද සූක්ෂම ලෙස පුළුල් කොට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කාරක සභා නිර්දේශය නිසා රු.මිලියන 198ක හිඟ සුරාබදු රජයට ලැබිලා!

කොළඹ LNW:හිඟ සුරා බදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා නිර්දේශය හේතුවෙන් මේ මස හිඟ සුරාබදු ලෙස...

ක්‍රිකට් ප්‍රශ්නය විසදන්න විගණකාධිපති වාර්තාව අනුව වැඩ කරන්න – චම්පික

ක්‍රිකට් සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය විසඳීමේදී විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව අදාළ අමාත්‍යාංශයත් ආණ්ඩුවත් ක්‍රියා කළ යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රනිල් මහත්තයා අමුතු දෙයක් කළේ නැහැ. ගෙවන්න තියෙන ණය කල් දැම්මා – චම්පික

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අමුතු දෙයක් කර නොමැති අතර සිදුකළේ ගෙවීමට ඇති ණය 2028 දක්වා කල් දැමීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

Subscribe

spot_imgspot_img