පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
අලුත් ආර්ථික මාදිලියකට අපි සූදානම් – චම්පික
පුවත්
ASK
-
August 21, 2023
දකුණෙන් ආ හොර මුලක් විසින් කොල්ල කා, බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ යන විදිහට නම් 2048ත් බංකොලොත්!
පුවත්
ASK
-
August 18, 2023
2023 රාජ්‍ය මූල්‍ය වගවීම් වාර් තාව අනුව, ලංකාව මූල්‍ය හා ආර් ථික තත්ත්වය අතින් තවත් පහළට ගොස්, 2048 දී හෝ බංකොලොත් බවින් මිදීමේ හැකියාවක් රජය ගෙන යන වැඩපිළිවෙළ ඔස්සේ ළඟා නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!
දේශපාලන පුවත්
ASK
-
August 14, 2023
වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ ජංගම යෙදවුම කඩිනම් කරන්න – පාඨලී
පුවත්
Rashika Sandamali
-
August 10, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී...
2048 වෙනකම් දුක්විදින්න බැහැ. අපි වසර තුනෙන් රට හදනවා – පාඨලී
පුවත්
ASK
-
July 31, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අනුව රට දියුණු වන්නේ 2018දී වන අතර එතෙක් වසර 25ක් ජනතාවට දුක්විඳිය නොහැකි බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
22
23
24
...
34
Page 23 of 34
Popular
කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…
Rashika Sandamali
-
October 1, 2026
අනාගත ලෝකය හැඩගැස්වීමේදී කිසිදු දරුවෙකු මගහැරී නොයන්නේ නම්.. ලොව වඩාත් සුන්දර වනු ඇත..
විශේෂාංග
October 1, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ළමා කාලය යනු...
ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!
දේශපාලන පුවත්
October 1, 2026
0
කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...
ස්වාධීන ආයතන ස්වාධීනව යන්න ඕනේ. දේශපාලකයෝ නීතිය අතට අරන් හරියන්නේ නැහැ – ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරිපිටදී කියයි
දේශපාලන පුවත්
October 1, 2026
0
කොළඹ LNW:ඇතැම් නිලධාරීන් නීතිය අවභාවිතා කරන අතර සාක්ෂි සැකසීම...
SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ
පුවත්
October 1, 2026
0
ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.