Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

මනූෂ සහ හරීන් සජබෙන් ඉවතට

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර...

කථානායකගේ බංකොලොත් කමිටුවෙන් විපක්ෂයත් ඉවත්වෙයි!

රට තුළ සිදුව තිබෙන මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බලා කරුණු වාර්තා කිරීමටත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටත් කථානායකවරාය පත් කළ කමිටුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඉවත්වීමට විපක්ෂයේ විධායක සභාව තීරණයක් ගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

හිරුණිකා කළකිරීමෙන් – ජාතික සංවිධායක ළඟ තියන් නායකයින් පතුරු අරියි!

සමඟි ජන බලවේගය සම්බන්ධයෙන් තමන් කලකිරීමෙන් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමඟි වනිතා බලකායේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ජනතාව හුස්ම ඉල්ලද්දී ජනාධිපති කරන්නේ මල මිනී වෙච්ච දේශපාලකයින්ට පණ දෙන එක – SJB

රටේ ආර් ථිකය කළමනාකරණය කිරීමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රටේ ආර් ථිකය කෙසේවෙතත් තමන්ගේ දේශපාලනය යහමින් කළමනාකරණය කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේය.

සමඟියේ දෙදරීමක් නම් නැහැ. හැබැයි හෙට අනිද්දට ආණ්ඩුවට බහුතරය නැති වෙනවා (VIDEO)

ආණ්ඩුවේ ඇතැමුන් පවසන පරිදි සමඟි ජන බලවේගයේ කිසිම දෙදිරීමක් නොමැති නමුත් හෙට අනිද්දා වන විට ආණ්ඩුවට බහුතරය නැති වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

Popular

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

Subscribe

spot_imgspot_img