*
Monday, May 6, 2024
spot_img

Latest Posts

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සභාපතිනිය ලෙස Claudine Gay ඉල්ලා අස් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ යුදෙව් විරෝධී ක්‍රියාවන් පිළිබඳ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සභාපතිනිය ලෙස Claudine Gay කළ ප්‍රකාශය හේතුවෙන් චෝදනා සහ විවේචනවලට මුහුණ දීමෙන් පසු, ඇය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමා ඉන් ඉවත්ව යන බවත් එය වඩාත් යහපත් වනු ඇති බව විශ්වාස කරන බව
Claudine Gay ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ලිපියක් යවමින් ඇය සඳහන් කර ඇත.

තමා පෞද්ගලික තර්ජන සහ වාර්ගික වෛරයට ලක් වූ බවද ඇය සඳහන් කරන අතර, 53 හැවිරිදි ඇය මාස හයක් එම ධුරයේ ලෙස සේවය කළ අතර අයිවි ලීග් විශ්ව විද්‍යාලයේ නායකත්වයට පත් වූ පළමු කළු ජාතිකයා සහ දෙවන කාන්තාවද වේ.

හාවර්ඩ් යනු ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායල-හමාස් යුද්ධය පුපුරා යාමෙන් පසු එහි යුදෙව් සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වූ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල කිහිපයෙන් එකක් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan