‘දිට්වා’ ඉතිරි කර ගිය විසඳුම් දුර ප්‍රශ්න…

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW :

මේ වනවිටත් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් වූ විශාල ජනතාවක් තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, ඒ හේතුවෙන් නිවාස අහිමි වූ සියලුම පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීමට කටයුතු කරන බවයි.

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගත වීමට ප්‍රථම නිවසක් සාදා ගැනීමට උපකාර කිරීම රජයේ අරමුණ වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

නමුත්, තමන්ට සිදුවූ හානි වෙනුවෙන් මෙතෙක් වන්දි මුදල් නිසි ලෙස ලැබී නොමැති බව , ගංවතුරට හසුවූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් මැසිවිලි නඟයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...