ටිබෙටයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් 35 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටිබෙටයට බලපෑ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භුමි කම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් චීනයේ නිල Xinhua පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව බටහිර චීනයේ සහ අසල්වැසි ප්‍රාන්තය වන නේපාලයේ පසු කම්පන විශාල ප්‍රමනයක් සිදුව ඇති බවයි.

ටිබෙටයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සුන්බුන් අතර සිටින පුද්ගලයින් සෙවීම සඳහා ගිනි නිවන භටයින් සහ ගලවා ගැනීමේ සේවකයින් 1,500 ක් පමණ යොදවා ඇති බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...