විශේෂ ඩෙංගු මර්දන සතියක් (07 -13)

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අද 07 සිට 13 වැනිදා දක්වා වේ.

2023 වසරේදී ඩෙංගු රෝගීන් අසූඅටදහස් තුන්සිය අනූදෙනෙකු (88, 303) වාර්තා වූ අතර ඉන් පනස් අට දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසන අතර,

දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එකොලොස් දහස් නවසිය දහ දෙනෙකු (11,910)වාර්තා වී තිබේ.

ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

ජලය රැදෙන තැන් සහ නිසි පරිදි කැළි කසළ බැහැර කිරීමට ජනතාව කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...