ජොනීට අයත් සියලු ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස් වෙන්නැයි නියෝග

මහාමාර්ග අමාත්‍යංශය යටතේ පවති රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා. විෂය බාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මග නැගුම උපදේශන සමාගම, අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතන මහාමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

පසුගිය කාලයේදී රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ඉහළ නිළධාරීන් රැසක් ඉල්ලා අස් වූ අතර තවත් පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. පසුගිය දින කිහිපය තුළදී ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක ඉහළ තනතුරු වෙනස් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...