කැලණිතිස්ස යළිත් වැඩ – විදුලි කප්පාදුවත් රිවස්

කැලණිතිස්ස විදුලි බලාගාරයේ හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලිය උත්පාදනය කරන බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ නමුත් අද පෙරවරුවේ නිවේදනය කළේ අද සිට රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය අත්හිටුවන බවයි. ඊට අදාලව විදුලි කප්පාදුව සිදු කරන කාලසටහනක්ද නිකුත් කර තිබිණි.

අද සිට විදුලි කප්පාදුව සිදු කරන බව ප්‍රකාශ කළ නමුත් ඊයේ දිනයේද රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය අත්හිටුවා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්