පාලක පන්තිය බිඳවැටිලා. හැම සමීක්ෂණයකින්ම කියන්නේ අපි ඉදිරියෙන් කියලා – ටිල්වින්

පාලක පන්තිය මේ වනවිට සිටින්නේ දරුණු අර්බුදයක බවත් ඔවුන් කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ටින් සිල්වා මහතා පවසයි.

“ඒගොල්ලෝ දැන් බිඳවැටිලා තියෙන්නෙ. විසිරිලා තියෙන්නෙ. එකතු කරගන්න බෑ. ආණ්ඩුව කරන පක්ෂය ගන්නකො, පක්ෂයක් දැන් නෑනෙ. එකතුවෙලා නෑ, සංවිධානයක් නෑ. දුර්වලයි හොඳටෝම. සියලු සමීක්ෂණවලින් තියෙන්නෙ මොකක්ද ? හැමතිස්සේම ජනතා ව්‍යාපාරය උඩට ඇවිත් තියෙන්නේ කියලා නේද ? පාලක පන්තිය අර්බුදයක ඉන්නේ. ඒගොල්ලො ගැන ජනතා විශ්වාසය බිඳවැටිලා තියෙනවා. මිනිස්සුන්ව ඒගොල්ලො පැත්තට දිනාගන්න කියලා කරන්න යන හැමදෙයක්ම පාරාවළල්ලක් වෙලා කැරකිලා අනිත් පැත්තට එනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නවෝත්පාදනය – හෙට පෝෂණය: ලෝක ආහාර දිනයේදී මතු වන ප්‍රධාන අභියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ලොව පුරා මිලියන...

හෙළ ගීත කලාවේ අමරණීය ‘ස්වර්ණ කිකිණි රාවය’ ප්‍රවීන ගේය පද රචක සෝමපාල ලීලානන්දයන් දිවි සැරිය නිම කරයි

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය සිනමාවටත්, ගීත සාහිත්‍යයටත් සිය...

ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ඝාතනය : ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට !

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවසෙන...