“කළු ජනවාරිය” අද විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී!

Date:

“No Justice Yet” තේමාවෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ උද්ඝෝෂණය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී පැවැත්විණි.

2022 ජනවාරි මස 27 එනම් අද දින මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත් වූ අතර වෘත්තීය සමිති නායකයයෝ ද, මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට එක් වූහ.

මියගිය සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් සාධාරණය පතා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කෙරිණි.

සියලුම ඡායාරූප නරඹන්න!



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...