2030 වනතුරුම ජනාධිපති රනිල්මයි – එජාප මහලේකම් කියයි

මීළඟ ජනාධිපතිවරණයට ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගවදින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව 2030 වසර වනතුරුම මෙරට ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එජාප මහලේකම්වරයා ප්‍රකාශ කළේ.

එජාප මහලේකම්වරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...

ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින්...

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...