මැ. කො. සාමාජිකාවගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

Date:

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඒ බව චාල්ස් මහත්මියට දැනුම් දී ඇති බව සඳහන්.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බවට ඒ මහත්මිය පසුගිය 25 වනදා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණු බව වාර්තා වී තිබිණි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...