නේපාල බිලියනපති බිනෝද් චෞද්රි ශ්‍රී ලංකාවේ සංචාරයක

Date:

මේ වනවිට නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති නේපාල බිලියනපතියෙකු වන Binod Chaudhary ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමග හමුවකට ද එක්ව ඇත. එම හමුවේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර බෙදාහැරීම්, සිල්ලර, ආගන්තුක සත්කාර, මූල්‍ය සේවා සහ නිෂ්පාදන යනාදී ක්ෂේත්‍රයන් වෙත වැඩි වශයෙන් අවධානය යොමුව ඇතැයි පැවසේ.

Binod Chaudhary, ඩොලර් බිලියන 1.5ක වත්කම්වලට හිමිකම් කියන අතර ඔහු නේපාලයේ සිටින එකම ඩොලර් බිලියනපතියා වේ. Chaudhary Group හි සභාපතිවරයා වන ඔහු ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලකයෙකු ද වේ. Forbes වාර්තාවලට අනුව Binod Chaudhary ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 1,851 වැනියා බව සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...