ගල් සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු – ඇමති වීරසේකරගේ පුතා කියයි !

“ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු” යනුවෙන් ෆේස්බුක් සටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත් සහකාර පොලිස් අධිකාරී, වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා විසින් පළකර තිබේ.

ඒ මහතා මෙම සටහන පළකර ඇත්තේ හිරු රූපවාහිනී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ (14) අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වුණු පසුබිමක ය.

සබැඳි පුවත් –

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට සුදු වෑන් මැර ප්‍රහාරයක්. ගල් මුල් සහ අශූචි ගහලා … !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...