*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ගුවන්තොටුපොළ සංවර්ධනය සංචාරක කර්මාන්තයට විශාල සේවයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ප්‍රගතිය විමසා බලන සාකච්ඡාවක් පසුගිය දා සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණ .

2020 මෙරට ආරම්භ කල විශාලතම ව්‍යාපෘතිය මෙයයි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපානයේ හිටපු අගමැතිවරයා යන දෙපලගේ ප්‍රධානත්වයෙන් 2014 දී ව්‍යාපෘතිය ආරම්භ විය.

එය වසර 03 ක් තුළ නිම කිරීම ඉලක්කය වී තිබිණ. එහෙත් පසුගිය රජය සමයේ එහි ඉදිකිරීම් ඇනහිට තිබිණ. 2020 නොවැම්බර් 16 වනදා මෙහි ඉදිකිරීම් නැවත ආරම්භ කෙරිණි . ව්‍යාපෘතිය මගින් ගුවන් තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව 15,000,000 දක්වා ඉහළ නැංවේ. ඒ සඳහා නව මගී පර්‍ය්න්තයකිදි කෙරේ. මගී පාලම් , මහල් 5 කින් සමන්විත රථ ගාලක් ආදී අංශ රැසක් ඇතුලත් වේ.

ව්‍යාපෘතිය ජපාන යෙන් කෝටි 4,000 ක සහ රුපියල් කෝටි 3,000 ක ?
වටිනාකමකින් යුක්ත වේ.

මේ අතර මෙරට සංචාරක කර්මාන්තය සඳහා යෝජිත නිළ ජංගම දුරකථන යෙදවුම මේ වසර තුළ හඳුන්වා දෙන බව සංචාරක අමාත්‍යවරයා පවසයි .

VISIT SRI LANKA යනුවෙන් එය නම් කර ඇත. එට මේ වනවිට සකස් කෙරෙමින් පවතී. මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීමත් සමඟ මෙමගින් සංචාරක කර්මාන්තයට අදාළ සියලු ස්ථාන වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම් සහ සියලු තොරතුරු ලබා ගැනීම හැකි බව අමාත්‍යවරයා පවසයි.

අත්‍යාවශ්‍ය අංශ සංවර්ධනය සදහා ප්‍රමුඛත්වය දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජය විශාල කැපකිරීමක් සිදු කරයි. එහි ප්‍රතිඵල මෙලෙස ලැබෙමින් පවතී.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan