හිටපු පොලිස්පති දේශබන්දුට විදෙස් ගමන් තහනමක් !

Date:

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදෙස්ගත වීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් අනුවය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...