*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ආනයනික අර්තාපල් සඳහා බදු ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම බද්ද වැඩිකර ඇත්තේ ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 30 කිනි.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan