Wednesday, March 29, 2023
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව සහ පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනත් මින් ඉදිරියට විධායකයේ පාලනයට නතු වීමේ අවදානමක්!

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී නීතිඥ, ඩී.එම් දිසානායක මහතා සඳහන් කළේ පවසන්නේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනත් මින් ඉදිරියට විධායකයේ පාලනයට නතු වීමේ අවදානමක් ඇති බවත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ කඩිනමින් පවත්වා එම ආයතන මහජන නියෝජිත ආයතන බවට පත් කිරීමේ වගකීම රජය සතු බවත් ය.

ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ , පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණයද අතුරුදන් විමේ අවධානමක් මතු වී ඇති බවයි .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.