Wednesday, March 29, 2023
spot_img

Latest Posts

පොහොර මෙට්‍රික් ටොන් 36,000 බෙදා හැරීම හෙට

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ , ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙරටට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් හෙට (20) සිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බවයි.

අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද (19) පස්වරුවේ අදාළ පොහොර තොගය නිල වශයෙන් මෙරටට භාර දීමට නියමිතව ඇති බවත් වැඩිදුරටත් ඔහු පැවසූවේ යල කන්නයේ වී වගාව ආරම්භ කර ඇති සියලු දිස්ත්‍රිකක්වලට අදාල පොහොර තොගය බෙදා හැරීමට නියමිතව ඇති බවයි .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.