අද වාණිජ බැංකුවල විදේශ විනිමය අනුපාත මෙන්න!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (30) දින තුළ තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව දිවයිනේ වාණිජ බැංකු කිහිපයක් විසින් නිකුත් කළ විදේශ විනිමය අනුපාතවල දැක්වේ.

ඒ අනුව, මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 316.41 දක්වාත්, විකිණුම් මිල රු. 339.19 දක්වාත් ඉහළ ගොස් ඇත.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 316.71 දක්වාත් විකිණුම් මිල රු. 335 දක්වාත් ඉහළ ගොස් ඇත.

සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 318 දක්වාත්, විකිණුම් මිල රු. 333 දක්වාත් ඉහළ ගොස් ඇත.

මේ අතර, කළු වෙළඳපොල තුළ ඇමරිකානු ඩොලරය මීටත් වඩා විශාල මිලකට විකිණෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...