ආහාර උද්ධමනය 30% ඉක්මවා යයි

Date:

මාර්තු මාසය අවසන් වනවිට මෙරට ආහාර උද්ධමනය 30.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය පසුගිය පෙබරවාරි මාසයේදී සටහන් වූයේ 25.7% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී 4.5 ක ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 13.4% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම අගයේ පෙබරවාරි මාසයේදී පැවතියේ 10.1% ක් ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...