මාර්තු මාසය අවසන් වනවිට මෙරට ආහාර උද්ධමනය 30.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය පසුගිය පෙබරවාරි මාසයේදී සටහන් වූයේ 25.7% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී 4.5 ක ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් තිබේ.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 13.4% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම අගයේ පෙබරවාරි මාසයේදී පැවතියේ 10.1% ක් ලෙසයි.
UN