ගෝල්ෆේස් විරෝධතාව දෙවැනි රාත්‍රියත් පහන් කරමින් අඛණ්ඩව ක්‍රියාත්මකයි (PHOTOS)

0
1248

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේදී පෙරේදා (09) උදෑසන ආරම්භ වුණු මහජන විරෝධතාව ඊයේ (10) රාත්‍රිය පුරාත් අඛණ්ඩවම ක්‍රියාත්මක වූ අතර මේ මොහොත වනවිටත් එහි ජනතාව රැස්ව උද්ඝෝෂණය කරමින් සිටිති.

පළමු දිනයටත් වඩා සංවිධානාත්මක අයුරින් ඊයේ දිනයේදී ජනතාව එහි එකතු වූ ආකාරයක් දිස්වුණු අතර ඔවුන් ගෝල්ෆේස් පිටියෙහි කූඩාරම් පිහිටුවා එහි රාත්‍රිය ගතකිරීම සඳහා කඳවුරු බැඳගනු දක්නට ලැබිණි.

May be an image of 9 people, people standing, people sitting and outdoors
May be an image of 4 people, people standing, outdoors and crowd
May be an image of 1 person, standing, crowd and outdoors
May be an image of one or more people, people standing, outdoors and crowd
May be an image of one or more people, people standing, crowd and outdoors
May be an image of 5 people, people sitting and outdoors
May be an image of 7 people and outdoors

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here