*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

සයිබර් අපරාධ කලාපයෙන් බේරී ශ්‍රී ලාංකිකයින් 8දෙනා  දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW):අද (18) දින ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ යූ.එල්. 403 දරණ ගුවන් යානයෙන් , මියන්මාර මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8දෙනා  දිවයිනට ළගා වූ බව වාර්තා වේ.

මියාවඩි සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 08 දෙනෙකු පසුගිය මාර්තු මස 04වන දා මුදාගැනීමට මියන්මාර ආරක්ෂක අංශ කටයුතු කර තිබුනු අතර , ඔවුන් 8දෙනා ශ්‍රී ලංකාවට යොමු කිරීමේ අරමුණින් මියාවඩි මධ්‍ය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි අතර, ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇතිවු ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 11 වනදා ඔවුන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට බලධාරීන් විසින් පියවර ගෙන තිබුණු බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan