චමරිට සුබ පැතූ ජනපති රනිල්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW):ශ්‍රී ලංකා කාන්තා පිල, දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට දුරකථනයෙන් සුබ පැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සිට දුරකථනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා පිලේ නායිකා චමරි අතපත්තුට සුබ පැතූ බව තොරතුරු වාර්තා වේ.

මෙහිදී, චමරි අතපත්තු දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වැනි තරගයේදි රැස්කර වේගවත් ලකුණු 195 ද ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කර ඇති අතර, ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන තරගයේදි තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දු යොමු කිරීමට තීරණය කළ අතර දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් රැස් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...