හොඳම විසඳුම සජිත් ප්‍රේමදාස අගමැති කිරීමයි – රාජිත කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවතින තත්ත්වයන්ට හොඳම විසඳුම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඉදිරි 25 වනදා ජනාධිපතිවරයා විසින් ජාතික ආණ්ඩුවක් සඳහා ඉදිරිපත් කරන බව කියන යෝජනාව නිවැරදි ආකාරයට නිවැරදි ගමනක් සඳහා ඉදිරිපත් කරන්නේ නම් තමන් තනිවම හෝ ඒ සමඟ සිට ගන්නා බවයි.

මේ මොහොතේ රට වෙනුවෙන් පක්ෂ දේශපාලනයෙන් තොරව ජනතා දේශපාලනයක් සඳහා යොමු විය යුතු බවත් සඳහන් කලේ රූපවාහිනී වැඩසටහනක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...