*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

යූරි ගගාරි අනූවන ජන්මදින සැමරුම කොළඹ රුසියානු නිවසේදී

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW):ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් දගාරියන් මහතා,සහ කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධානී මාරියා පොපෝවා මහත්මියගේ ප්‍රධානත්වයෙන්, අභ්‍යවකාශයට ගිය ලොව පළමු මිනිසා වන යූරි ගගාරි අනූවන ජන්මදින සැමරුම කොළඹ රුසියානු නිවසේදී පැවැත්වුණු බව පැවසේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව නියෝජනය කරමින් පැමිණ සිටි ප්‍රධාන ආරාධිතයින් වෙත මෙම උත්සවය සංකේතවත් කිරීමට තිළිණ ප්‍රධානය සිදුකළ අතර, වාර්තාමය වැඩසටහනක් ද මෙහිදී ඉදිරිපත් කළ බව පැවසේ. ඒ යූරි ගගාරි ශ්‍රී ලංකාවට පැමිණීම සහ යූරි ගගාරි වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති ගෞරවය පිළිබිඹු කරමිණි.

පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් , ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූ බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan