සුව වූ චාල්ස් නැවත වැඩට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චාල්ස් රජු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු නැවත ලබන සතියේ සිට රාජකාරි ආරම්භ කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බකිංහැම් මාලිගය නිවේදනය කළේ, පිළිකා රෝගය සඳහා ලබාගත් ප්‍රතිකාර වල ප්‍රගතිය හේතුවෙන්  චාල්ස් රජු ලබන සතියේ සිට නැවතත් මහජන කටයුතු ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් එය රජුගේ නිල කටයුතුවලට සම්පූර්ණයෙන් පැමිණීමක් නොවනු ඇති බව වාර්තා වේ.

ඔහුගේ ඉදිරි සැලසුම්වලට අනුව ජපානයේ රාජ්‍ය සංචාරයක් සිදුකිරීමට නියමිත අතර එහිදී ජපාන අධිරාජ්‍යයා සහ අධිරාජිනිය මුණ ගැසීමට ද නියමිත අතර, ඔහුගේ පිළිකා රෝග ප්‍රතිකාරය තව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි බකිංහැම් මාලිගය නිවේදනය කර නැති බවද වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...